Mage Iparani Pemwathe (මගේ ඉපැරණි පෙම්වතී ) | Theme Song |Jagath Rasnayake-JR

 




මගේ ඉපැරණි පෙම්වතී නුබ කොහේ හෝ සතුටින් නම් ලියා නැවතුනු පද පේලි මත නුබේ රුව මතු වෙයි නම් මම බලා ඉන්නම් කෙදින හෝ යලි නුබව හමුවී ඉපැරණිම කතා විමසන්නම් විමසන්නම් වීදි වල බංකු මත ගෙවුණු ඒ මතක ගැන අහන්න තරහවී පෙගුණු ඇස් ඉදහිටකවත් තෙමුනිදෝ අහන්න මගේ ඉපැරණි පෙම්වතී නුබ සුවෙන් හිඳ නුබ සුවෙන්දැයි කියන්න මගේ ඉපැරණි පෙම්වතී නුබ කොහේ හෝ සතුටින් නම් ලියා නැවතුනු පද පේලි මත නුබේ රුව මතු වෙයි නම්
මම බලා ඉන්නම් කෙදින හෝ යලි නුබව හමුවී ඉපැරණිම කතා විමසන්නම් විමසන්නම්









හදවතින් ඔබ හා තුරුලු වී හිදිනා
මට නුබව පේනා වාර වැඩි වෙනවා
හිත හදන් ආයේ මමත් දැන් එගොඩ බලා යනවා
මෙගොඩ නුබව රදවා




































Post a Comment

0 Comments